News Line| Off Air
Generic placeholder image

Mar
16

පොදු ස්ථාන ජීවාණුහරණය කිරීම ඇර‍ඹෙයි

923 Views


පොදු ස්ථාන ජීවාණුහරණය කිරීම ඇර‍ඹෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය හමුවේ දිවයිනේ පොදු ස්ථාන ජීවාණුහරණය කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වන විට 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය සැලකිල්ලට ගෙන මහජනයා බහුල වශයෙන් ගැවසෙන ස්ථාන ජීවානුහරණය සඳහා රජය පියවර ගෙන තිබෙන අතර ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ, පිටකොටුව ලංගම බස්නැවතුම් පොළ යන මේ වන විට නිරෝධායනය කටයුතු ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post