News Line| Off Air
Generic placeholder image

Mar
16

කොරෝනා ගැන අසත්‍ය කටකතා පැතිරූ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

570 Views


කොරෝනා ගැන අසත්‍ය කටකතා පැතිරූ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය හරහා කොරෝනා වෛරසය පිලිබද අසත්‍ය කටකතා පතුරුවා හැරීම සම්බන්ධයෙන් රාගම සහ බණ්ඩරගම ප්‍රදේශයේ රහස් පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post