මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස රජය ඉකුත් දා ප්‍රකාශ කල අතර මෙම නිවාඩුව තව දුරටත් දීර්ඝ කිරීම ගැන අවසන් තීරණය පිලිබදව මේ වන විට මාධ්‍ය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව රජය විසින් තව දුරටත් මෙම නිවාඩුව දීර්ඝ නොකිරීමට තීරණය කර තිබෙනවා.