News Line| Off Air
Generic placeholder image

Mar
16

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය හෙට සිට තාවකාලිකව අත්හිටුවයි

597 Views


හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය හෙට සිට තාවකාලිකව අත්හිටුවයි

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය හෙට සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී.වී.ගුණතිලක මහතා මේ බව සඳහන් කළා.

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post