News Line| Off Air
Generic placeholder image

Mar
16

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 28 දක්වා ඉහළට

1264 Views


මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 28 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසධිත වූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28 ක්.


News Articles
Latest Videos
Most Popular Post