News Line| Off Air
Generic placeholder image

Mar
16

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිළධාරියෙකුටත් කොරෝනා වැළදෙයි

1112 Views


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිළධාරියෙකුටත් කොරෝනා වැළදෙයි

ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකුටත් කොරෝනා වෛරසය වැළදී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

මේ හේතුවෙන් ඔහු ඇසුරු කළ කාර්ය මණ්ඩලයට ස්වයං නිරෝධානයකට ලක්වීමට උපදෙස් ලැබී තිබෙනවා.

මෙම පුද්ගලයා කොළඹ පැවති වාර්ෂික කි‍්‍රකට් මහා තරගයක් නැරඹීමටද ගොස් සිට ඇති බවයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වන්නේ.

මෙරට වාර්තා වී ඇති කොරෝනා ආසාධිතයින් 28 දෙනාට මොහුද ඇතුලත් වනවා.


News Articles
Latest Videos
Most Popular Post