කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල ව්‍යප්ත වීම පාලනය කිරීම සැලකිල්ලට ගෙන අද සිට දින දින තුනක විශේෂ නිවාඩුවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් රජය අවධාරනය කරන්නේ අද සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බවයි.
පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබා දෙන මෙන් රජයේ ඉල්ලා සිටින අතර මෙම නිවාඩුව ද තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම කරනවාද? නැද්ද? පිලිබදව සලකා බැලීමට නියමිතව තිබෙනවා.