News Line| Off Air
Generic placeholder image

Mar
17

කොරෝනා යැයි සැක සහිත රෝගීන් 280 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂාවට

733 Views


කොරෝනා යැයි සැක සහිත රෝගීන් 280 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂාවට

මේ දක්වා කාලය තුල කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 280 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂාව ලක් කිරීම සදහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාව තුල මේ වන විට පුද්ගලයින් 28 දෙනෙකුට වෛරසය ආසාධිත වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post