News Line| Off Air
Generic placeholder image

Mar
17

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තවකාලිකව නවතී

633 Views


දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තවකාලිකව නවතී

ශ්‍රී ලංකාව තුල ව්‍යප්ත වන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනීමට අදාල සියලු මුදල් පරිහරණ කටයුතු වලින් අද දිනයේ සිට ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා ඒ අනුව අද දහවල් 12.00 සිට එම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙන්නේ.

එමෙන්ම සියළු දුම්රිය ධාවනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයේ යෙදවීමට කටයුතු කරන අතර දුම්රිය ස්ථාන වසා දැමීමක් සිදු නොවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post