News Line| Off Air
Generic placeholder image

Mar
17

කොවිඩ් වැළකීමේ කාර්ය සාධන බලකායේ ප්‍රධානී යුද හමුදාපති

448 Views


කොවිඩ් වැළකීමේ කාර්ය සාධන බලකායේ ප්‍රධානී යුද හමුදාපති

කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබෙනවා.

මෙම කාර්ය සාධක බළකාය සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ගුවන් සේවා අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවාවන්හි ප්‍රධානීන්ගෙන් මෙම කාර්ය සාධක බළකාය සමන්විත වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post