News Line| Off Air
Generic placeholder image

Mar
17

( update) කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට රජය තීරණය කරයි

1515 Views


( update) කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට රජය තීරණය කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ අද පැවති විශේෂ රැස්වීමකදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව අද සිට සති 02 ක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර ලබා නොදීමට රජය තීරණය කර ඇති බව වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post