News Line| Off Air
Generic placeholder image

Mar
17

අද සිට සති දෙකක් බන්ධනාගාර රැඳවියන් බැලීම තහනම්

607 Views


අද සිට සති දෙකක් බන්ධනාගාර රැඳවියන් බැලීම තහනම්

අද සිට සති දෙකක කාලයක් බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් කිසිවෙකුටත් අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post