News Line| Off Air
Generic placeholder image

Mar
17

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට තද වැසි

809 Views


දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට තද වැසි

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශ වල පවතින කි‍්‍රයාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප‍්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ධීවර සහ නාවික ප‍්‍රජාව මේ පිලිබදව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post