News Line| Off Air
Generic placeholder image

Mar
17

බැංකු හා මූල්‍ය ආයතනවලින් දී ඇති ණය අය කිරිම මාස 6කට නතර කරන ලෙස ජනපති කියයි

1224 Views


බැංකු හා මූල්‍ය ආයතනවලින් දී ඇති ණය අය කිරිම මාස 6කට නතර කරන ලෙස ජනපති කියයි

රටේ ව්‍යාපරික කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන වලින් දී ඇති ණය අය කිරිම මාස 6කට නතර කිරීමට තමන් අණ කරණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අද (17) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

එමෙන්ම ආර්ථිකමය තවත් සහන රැසක් ලබා දීමට කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම තමන් කෙරෙහි ජනතාව තැබු විශ්වාසය පළුදු විමට ඉඩ නොතබන බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post