News Line| Off Air
Generic placeholder image

Mar
18

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් මාර්තු 31 ක් දක්වා අත් හිටුවයි

817 Views


කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් මාර්තු 31 ක් දක්වා අත් හිටුවයි

ශ්‍රී ලංකාව තුල පැතිර යන නව කොරෝන වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සේවාවන් මාර්තු මස 31 වන දින තෙක් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කලේ සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්‍රතිලාභ අයඳුම්පත් බාර ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සියයට 30 ප්‍රතිලාභ අයඳුම්පත් බාර ගැනීම හා සේවක අර්ථසාධක අරමුදල් නිවාස ණය අයඳුම් පත් බාර ගැනීම ආදිය මේ වන විට අත්හිටුවා බවයි.


News Articles
Latest Videos
Most Popular Post