Covid19 වෛරසය ප්ලාස්ටික් හෝ මල නොබැඳෙන වානේ මතුපිටක දින 3 ක කාලයක් සක්‍රීයව පවතින බව නවතම අධ්‍යනයක් අනාවරණය කර තිබෙනවා.
නිව් ඉන්ග්ලන්ඩ් වෛද්‍ය සඟරාවේ පළවූ මෙම වාර්තාවට අනුව එම වෛරසයට තඹ ස්ථර මත පැය 4 ක් ද කාඩ්බෝඩ් ස්ථර මත පැය 24 ක් ද රඳාපැවතිය හැකි අතර වෛරසයට කුඩා වායු අංශු හෝ වායු බිඳු තුළ පැය 3 ක කාලයක් සක්‍රියව පැවතිය හැකි බව ද සඳහන්.