News Line| Off Air
Generic placeholder image

Mar
19

ඉතාලියේ ගත වූ පැය 24ක තුල කොරෝනා මරණ 475ක්

1283 Views


ඉතාලියේ ගත වූ පැය  24ක තුල කොරෝනා මරණ 475ක්

ලොව පුරා දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 475ක් වාර්තා වුණා.
මේ අතර , මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් 8,961ක් මියගොස් තිබෙන අතර එමෙන්ම ලොවපුරා කොරෝනා වෛරසය ආසාරදනය වු ආසාදිතයින් සංඛ්‍යාව 219,087ක් ලෙස වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post