News Line| Off Air
Generic placeholder image

Mar
19

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

762 Views


බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය    ධුරයෙන් ඉල්ලා අස් වෙයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඇය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සාමාජිකයෙකු ලෙස නම් කිරීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post