News Line| Off Air
Generic placeholder image

Mar
19

රාජසන්තක කර තිබූ එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනය සඳහා

1379 Views


රාජසන්තක කර තිබූ  එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනය සඳහා

සුරාබදු දෙපාර්තමේන්තුව භාරයට ගත් එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනය සඳහා ලබාදීමට තීරණය කර තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, අම්පාර අධිකරණය රාජසන්තක කර තිබූ එතනෝල් තොගයක් එලෙස ලබාදෙන බවයි.

හෙට දිනයේ එම එතනෝල් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බව ද ඔහු පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post