News Line| Off Air
Generic placeholder image

Mar
19

කොරෝනා මර්දනය කොට වුහාන් නගරයෙන් නික්ම යන වෛද්‍යවරුන්ට එරට පොලිසියේ ආචාරය

1098 Views


කොරෝනා මර්දනය කොට වුහාන් නගරයෙන් නික්ම යන වෛද්‍යවරුන්ට  එරට පොලිසියේ ආචාරය

චීනයේ හුබේ පළාතේ වුහාන් නගරයේ ආරම්භ වූ මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට එම නගරය සහ චීනය තුල මැඩපැවැත්වීමට හැකිව තිබෙනවා. ඒ එම වෛරසය හා සටන් වැදී රෝගීන් හට සුව කිරීමට වෙහෙස දැරූ වෛදයවරුන් හේතුවෙන්.

ලොව රටවල් හමුවේ ඇති මෙම වෛරසය චීනය මේ වන විට සාර්ථකව මර්දනය කර ඇති බව දක්නට ලැබෙන කරුණක්. ලොව කවර හෝ රටක් මෙම වෛරසයට මුහුණ දී එය මැඩපැවැත්වීම ලොව සියලු දෙනා අපේක්ෂා කරන කාරණයක්.

ඒ අනුව මේ වන විට චීනයේ වුහාන් නගරයේ මෙම වෛරසය මැඩපැවැත්වීම සදහා ක්‍රියා කල වෛද්‍යවරුන් එම නගරයෙන් නික්ම ගියේ එරට පොලිසියේ ආචාරය මධ්‍යයේය.


News Articles
Latest Videos
Most Popular Post