නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් රජය විසින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක් වෙන් කර ඇති බව රජය ප්‍රකාශ කළා.
මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජය දැනුම්දී තිබෙන්නේ.
මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කළා.