News Line| Off Air
Generic placeholder image

Mar
19

මහා මැතිවරණය කල් යයි

1078 Views


මහා මැතිවරණය කල් යයි

පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල 25 පැවැත්විමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා.

ඒ් මහතා මේ බව කියා සිටියේ මේ වන විට පැවත්වෙන මාධ්‍ය හමුවේදියි


News Articles
Latest Videos
Most Popular Post