සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.