News Line| Off Air
Generic placeholder image

Mar
20

විවාහ උත්සව ගැන තීරණයක් ගන්නැයි GMOA අදාල පාර්ශවයන්ගෙන් ඉල්ලයි

786 Views


විවාහ උත්සව ගැන තීරණයක් ගන්නැයි GMOA අදාල පාර්ශවයන්ගෙන්  ඉල්ලයි

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සැලකිල්ලට ගෙන අදාල කාලසීමාවේදී විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීමට පියවර නොගන්නේ නම් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. ඒ පොලීසිය ඇතුළු අදාළ පාර්ශ්වවලින්.

වගකීම් සහිත පුරවැසියන් ලෙස මේ මොහොතේ වැඩි අවධානයක් දිය යුත්තේ පෞද්ගලික කාරණාවලටද පොදු අරමුණක් වෙනුවෙන් ද එක්ව තීරණයක් ගත යුතු බව එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post