News Line| Off Air
Generic placeholder image

Mar
21

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 76 දක්වා ඉහළ යයි

1190 Views


දිවයිනේ කොරෝනා ආසාධිතයින් 76 දක්වා ඉහළ යයි

කොරෝනා රෝගීන් සිව්දෙනෙක් අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 76ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post