කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක වලට කි‍්‍රයාත්මක වන ඇදිරි නීතිය ලබන අගහරුවාදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
එදිනම පස්වරු 02 ට යළිත් එම දිස්ති‍්‍රක්ක වලට නැවත ඇදිරි නීතිය පනවන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
අනෙක් දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය සදුදා උදෑසන 6 ට ඉවත් කෙරෙන අතර නැවත එදිනම දහවල් 02 සිට යළි කි‍්‍රයාත්මක වනවා.
මෙම දිස්ති‍්‍රක්ක වලට පනවනු ලබන ඇදිරි නීතිය අගහරුවාදා උදෑසන 06 දක්වා බලපැවැත්වෙනු ඇති.
සියලු දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය නැවත පැනවීම පිලිබද පසුව දැනුම්දෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළා.