News Line| Off Air
Generic placeholder image

Mar
21

( Update ) අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ වෙඩ් තැබිමකින් අයෙක් මරුට

1684 Views


( Update ) අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ වෙඩ් තැබිමකින් අයෙක් මරුට

අද සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර එහිදී සිදුවු වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රැඳවූවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් සදහන් කළා,.

කොරෝනා රෝගියෙකු බවට සැකකෙරෙන රැඳවූවෙකු ඉකුත්දා බන්ධනාගාරයෙන් හඳුනාගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. එම සිද්ධියත් සමග මෙලෙස බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post