News Line| Off Air
Generic placeholder image

Mar
21

අවිගන් නිසා කොරෝනාවෙන් ලෝකයම ගොඩයන ලකුණු

7544 Views


අවිගන් නිසා කොරෝනාවෙන් ලෝකයම ගොඩයන ලකුණු

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනයට සමත් ඖෂධයක් නිපදවීමට ජපන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ඒ අවිගන් නැමති ඖෂධයක්.

ඒ අනුව මෙම ඖෂධය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිව නිර්මාණය කර තිබෙන අතර දින 4කදී කොරෝනා රෝගියෙකුගේ නිව්මෝනියා තත්ත්වය මෙම ඖෂධය මගින් සුව කල හැකි බව ජපන් වෛද්‍ය පර්යේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට ඉන්දුනීසියාව සිය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම ඖෂධ රැසක් ආනයනය කරන බවට එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post