News Line| Off Air
Generic placeholder image

Mar
22

ලොව පුරා කොරෝනා ආසාධිත රෝගීන් ගණන තුන් ලක්ෂය ඉක්මවයි

686 Views


ලොව පුරා කොරෝනා ආසාධිත රෝගීන් ගණන තුන් ලක්ෂය ඉක්මවයි

මාරාන්තික කොරෝනා වෛරසයට මේ වන විට ගොදුරු වී ඇති පුදගලයින් ගණන තුන් ලක්ෂය ඉක්මවන බව වාර්තා වෙනවා. එම ගණන තුන් ලක්ෂ හත් දහස් දෙසිය හැත්ත හතක් ලෙස සදහන් වෙනවා.

ලොව පුරා රටවල් 188 ක් මෙම වෛරසයේ බලපෑමට ලක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post