News Line| Off Air
Generic placeholder image

Mar
22

දකුණු ආසියාවේ වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන්

18074 Views


දකුණු ආසියාවේ වැඩිම කොරෝනා මරණ  ගණන ඉන්දියාවෙන්

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියානු රටවල එම වෛරසය අසාධනය වූ පුද්ගලයින් ගණන 1118 ක් බව විදෙස් වාර්තා සදහන් කරනවා. එයින් එම වෛරසය අසාධානය වීමෙන් එම කලාපය තුල වැඩිම මරණ ගණනක් වාර්තා වුයේ ඉන්දියවෙන්ය. සමස්ත දකුණු ආසියානු කලාපයෙන් මෙම වෛරසයෙන් මියගිය ගණන 10 ක් වන අතර එයින් වැඩිම පුද්ගලයෝ ගණනක් එනම් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇත්තේ ඉන්දියවෙන්ය..

මාලදිවයිනේ 13 දෙනෙකු ද භුතානයේ දෙදෙනෙකු ද කොරෝනා වෛරස් රෝගය ආසාදිතවූවන් ලෙස ද මෙරට කොරෝනා අසාධිතයින් 77 ක් හඳුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post