News Line| Off Air
Generic placeholder image

Mar
22

දිවයිනේ සියලුම සිල්ලර ඖෂධ ශාලා හිමියන්ට විශේෂ නිවේදනයක්

613 Views


දිවයිනේ සියලුම  සිල්ලර ඖෂධ ශාලා හිමියන්ට විශේෂ නිවේදනයක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සදහන් පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව “Chioroquine” “ක්ලෝරෝකුයිනීන්”සහ “හයිඩෝක්සික්ලෝරෝකුයිනීන්” “Hydroxychioroquine” නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දෙනු ලබනවා.

මෙම නියෝගයන්/උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්නිය යටතේ ඔහුට / ඇයට නඩු පවරනු ලබන බව ද එහි වැඩිදුරටත් සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post