ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් මේ 350දෙනෙක් වාර්තා වී තිබෙන අතර වාර්තා වී ඇති පුද්ගල මරණ ගණන 7ක් බව විදෙස් වාර්තා සදහන් කරනවා.
තත්ත්වය පාලනය කිරීම සඳහා සියලුම ප්‍රවාහන සේවා සහ දිස්ත්‍රික්ක 80ක් මුළුමණින්ම වසා දැමීමට එරට රජය කටයුතු කර තිබෙනවා.