News Line| Off Air
Generic placeholder image

Mar
23

ඇඳිරි නීතිය ඉවත් කරන සෑම විටකම සියලුම සුරාසැල් වසා තැබිය යුතුයි – රජය

859 Views


ඇඳිරි නීතිය ඉවත් කරන සෑම විටකම සියලුම සුරාසැල් වසා තැබිය යුතුයි – රජය

කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 03ට අමතරව උතුරු පළාතට අයත් දිස්ත්‍රික්ක 05 වන යාපනය, මන්නාරම, වව්නියාව, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලටද දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඟහරුවාදා උදෑසන 6.00 දක්වා දීර්ඝ කළ අතර මේ වන විට සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය අද (23) පැය අටක කාලයකට පමණක් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්ක 08 ටම අද පස්වරු 2.00 සිට යළි ඇඳිරි නීතිය පැනවෙනවා.

ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම විටකම දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබිය යුතු බවට රජය විසින් නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post