News Line| Off Air
Generic placeholder image

Mar
23

රජයෙන් බැංකු ශාඛා වෙත විශේෂ දැනුම් දීමක්

1293 Views


රජයෙන්  බැංකු ශාඛා වෙත විශේෂ දැනුම් දීමක්

අද උදෑසන 6 ට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සියලුම බැංකු ශාඛා විවෘතව තබන ලෙසට රජය ඉල්ලමක් කර තිබෙනවා. ඒ අනුව
ජනාධිපති ලේකම්වරයා බැංකු බළධාරීන්ට මේ පිලිබදව දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post