News Line| Off Air
Generic placeholder image

Mar
23

කොරෝනා ආසාධිතයින් 91 දක්වා ඉහළ යයි

2139 Views


කොරෝනා ආසාධිතයින් 91 දක්වා ඉහළ යයි

අද (23) දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 91 දෙනෙක් සොයා ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියාසිටියේ.


News Articles
Latest Videos
Most Popular Post