කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ බලතල අනුව අද (23) සිට සහන රැසක් ප්‍රධානය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් සහන ජනතාවට අද සිට ලබා දීමට අදාළ සියලු බලධාරීන්ට ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබාදී ඇති බව සදහන්.

