ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඊට අදාල කටයුතු සදහා විශේෂ අරමුදලක් ස්ථාපනය කර තිබෙනවා.
ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ප්‍රදානය කර තිබෙන අතර තවද දේශීය, විදේශීය පරිත්‍යාගශීලීන්ට, මෙම අරමුදලට මුදලින් දායකවීමට අවස්ථාව හිමිවනවා.