පූනානි මධ්‍යස්ථානයේ රැදී සිටි 203 දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදී සිටි 108 දෙනෙකු අද දිනයේ නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු එම මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබෙනවා.
මොවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවීමෙන් අනතුරුව මෙරටට පැමිණ තිබුණා.