News Line| Off Air
Generic placeholder image

Mar
24

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16509 ක් දක්වා ඉහළට

710 Views


ලොව පුරා  කොරෝනා මරණ සංඛ්‍යාව 16509 ක් දක්වා ඉහළට

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 195 ක පැතිර ගොස් ඇති අතර මේ වන විට මිය ගිය ගණන 16,509 ක් වාර්තා වී තිබෙනවා.
ලොව පුරා ආසාදිතයන් ගණන 378,000 ඉක්මවන බව වාර්තා වෙනවා.

වැඩිම බලපෑමට එල්ල වී ඇත්තේ ඉතාලියයි. එරට සිදුවූ මරණ සංඛ්‍යාව 6,077ක් පසුගිය පැය 24 තුළදී එරටින් වාර්තාවූ මරණ ගණන 602 ක්. එරට සමස්ත ආසාදිතයන් ගණන 63,000 ඉක්මවයි.


News Articles
Latest Videos
Most Popular Post