News Line| Off Air
Generic placeholder image

Mar
24

හෙලිකොප්ටර් මගින් ගුවනේ සිට විෂබීජහරණ කටයුතු සිදුකරන පුවත අසත්‍යයක්

1622 Views


හෙලිකොප්ටර් මගින් ගුවනේ සිට විෂබීජහරණ කටයුතු සිදුකරන පුවත අසත්‍යයක්

අද (24) රාත්‍රියේ සිට හෙලිකොප්ටර් මගින් ගුවනේ සිට විෂබීජ හරණ කටයුතු සිදුකරන බවට සමාජ මාධ්‍ය හරහා පළවන පුවත අසත්‍යයක්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව එවැනි කටයුත්තක් සිදුකරනු නොලබන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post