News Line| Off Air
Generic placeholder image

Mar
24

වෙනස් කොට සලකන්න එපා – ශ්‍රී ලංකන් ගුවන් සමාගම කනගාටුවෙන්

1657 Views


වෙනස් කොට සලකන්න එපා – ශ්‍රී ලංකන් ගුවන් සමාගම කනගාටුවෙන්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වී තිබීම ගැන ඉතා කනගාටුවට පත් වෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.

විශේෂයෙන්ම හෝටල්, පාසල් සහ රෝහල් වැනි පොදු ස්ථානවල දී ගුවන් සමාගම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ ඔවුන්ගේ ආසන්නතම පවුල්වල සාමාජිකයන්ට වෙනස්කම් කිරීම්, පීඩාවන්ට පත්කිරීම සහ අපහසුතාවන්ට ලක් කිරීම අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ.

එම නිවේදනය පහතින්


News Articles
Latest Videos
Most Popular Post