News Line| Off Air
Generic placeholder image

Mar
24

කොරෝනා හමුවේ දින 21 ක් ඉන්දියාව වසා දමයි

903 Views


කොරෝනා හමුවේ දින 21 ක් ඉන්දියාව වසා දමයි

කොරෝනා වෛරස රෝගය වන කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දීය රජය විසින් ගන්නා දැඩි උත්සාහයේ කොටසක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් හෙට(25) මුළු රටම සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කළා.

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින 21 ක් ඉන්දියාව බාහිර ලෝකයට වසා තැබෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post