News Line| Off Air
Generic placeholder image

Mar
25

නිරෝධායනය අවසන් කළ තවත් 201 ක් නිවෙස් වෙත

690 Views


නිරෝධායනය අවසන් කළ තවත් 201 ක් නිවෙස් වෙත

නිරෝධායනයට ලක්වු තවත් පුද්ගලයින් 201ක් අද (25) දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට කරයුතු කර තිබෙනවා.

පුනානී නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 57 දෙනෙකු සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 144 දෙනෙකු මේ අනුව අද සිය නිවෙස් බලා පිටව යනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post