News Line| Off Air
Generic placeholder image

Mar
25

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2682 පොලිස් අත්අඩංගුවට

513 Views


ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2682 පොලිස් අත්අඩංගුවට

ඉකුත් 20 වනදා පස්වරු 6.00 සිට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2682 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රථ වාහන 706 ක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post