News Line| Off Air
Generic placeholder image

Mar
25

දිවයිනට පැමිණීමට නිකුත් කර ඇති සියළුම වර්ගයේ වීසා අත්හිටුවයි

1025 Views


දිවයිනට පැමිණීමට නිකුත් කර ඇති සියළුම වර්ගයේ වීසා අත්හිටුවයි

මෙරටට පැමිණීම සදහා මේ වන විට නිකුත් කර ඇති සියළුම වර්ගයේ වීසා තාවකාලිකව අත්හිටුවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සියළුම ගුවන් යානා වලට මෙරටට පැමිණීම අත්හිටුවීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post