News Line| Off Air
Generic placeholder image

Mar
25

ඔස්ට්‍රේලියාවේ විවාහ උත්සවයක් 5 දෙනෙකුට සහ අවමංගල්‍ය උත්සවයක් 10 දෙනෙකුට සීමා කෙරේ

809 Views


ඔස්ට්‍රේලියාවේ විවාහ උත්සවයක් 5 දෙනෙකුට සහ අවමංගල්‍ය උත්සවයක් 10 දෙනෙකුට සීමා කෙරේ

කොරෝනා මර්දනයට ඔස්ට්‍රේලියාව ද නව රෙගුලාසි හඳුන්වා දී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එරට විවාහ උත්සව පුද්ගලයින් 5 දෙනෙකුටත්, අවමංගල්‍ය උත්සව පුද්ගලයින් 10 දෙනෙකුටත් සීමා කර ඇති බව වැඩි දුරටත් සදහන්.

කොරෝනා වෛරසය අසාදනයෙන් ඔස්ට්‍රේලියාවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 8 කි.


News Articles
Latest Videos
Most Popular Post