News Line| Off Air
Generic placeholder image

Mar
25

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වෙයි

1015 Views


ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අද(25) සවස අභාවප්‍රාප්ත වුණා.

ඒ මහතා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස ද සිනමා කේෂ්ත්‍රයේ කටයුතු කර තිබෙනවා.

මිය යන විට තිස්ස නාගොඩවිතාන මහතා 78 වන වියේ පසු වූ බව සදහන්.

අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යෑමෙන් අනතුව ඒ මහතා අභාවප්‍රාප්ත වී ති‍බෙනවා.


News Articles
Latest Videos
Most Popular Post