News Line| Off Air
Generic placeholder image

Mar
26

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

724 Views


ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

මේ වන විට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇති බව
ලංකා සතොස ආයතනය සදහන් කරනවා. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ඇසුරුම්ගත කර ජනතාවට ලබා දීමට මෙහිදී පියවර ගෙන තිබෙනවා. එහිදී වැඩි කාලයක් වැය නොක‍ර ආහාර ද්‍රවය මිලට ගත හැකි බවත් එමෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුපිරි වෙළෙඳ සැල් ද ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල විවෘතව තිබෙන බවත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post