News Line| Off Air
Generic placeholder image

Mar
26

කතරගම ප්‍රදේශවාසීන්ට වියලි ආහාර සලාකයක් ( Photo)

605 Views


කතරගම ප්‍රදේශවාසීන්ට වියලි ආහාර සලාකයක් ( Photo)

රුහුණු මහා කතගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගේ දායකත්වයෙන් සහ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් කතරගම ප්‍රදේශයේ වියලී අහාර ද්‍රව්‍ය බෙදා දීමක් සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post