දිවයිනේ තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ සමග දිවයිනේ මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 104 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.